ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 832

emaciate

1. vt. කෙට්ටු කරනවා
2. v. වෑරෙනවා
3. vt. ශරීරය දිරාපත් කරනවා

emaciated

1. a. ඉතා කෘශ
2. කෘශ
3. කෙට්ටු
4. a. වෑරුණු

emaciation

1. කෘශ වීම
2. n. කෘශභාවය
3. කෙට්ටු වීම

emanate

1. vi. උපදිනවා
2. vi. නිකුත් වෙනවා

emanation

1. Log. ඍෂ්ටිය
2. n. නික්මවන දේ
3. n. නිර්ගමය
4. Phy. නිස්ස්‍රාවය
5. Che. නිස්‍රාවය
6. n. ප්‍රභවය
7. n. පිටවීම
8. සෘෂ්ටිය

emanationism

සෘෂ්ටිනිර්මාණවාදය

emancipate

1. vt. නිදහස් කරනවා
2. Law. මුදවා හරිනවා
3. vt. මුදාලනවා

emancipation

1. n. ඉට්ටම
2. n. නිදහස
3. n. මිදීම
4. Log. මුක්තිය
5. Law. මුදවනු ලැබීම
6. n. මෝක්ෂය
7. Soc. විමුක්තිය

emancipatory

1. a. නිදහස් කළ
2. මිදීම
3. a. මුදා හල
4. විමුක්තිය

emanicipate

1. මුදාහරිනවා
2. නිදහස් කරනවා

emarginate

Bot. නතාග්‍ර

emargination

නතාග්‍රණය

emasculate

1. vt. කප්පාදු කරනවා
2. vt. පුරුෂශක්තිය නැති කරනවා
3. a. බෙලහීන

emasculation

1. n. කප්පාදු කිරීම
2. Law. පුංත්වනාශය
3. Bot. පුමංගහරණය
4. Soc. පුමංගීහරණය
5. Soc. බෙලහීන කිරීම

embalm

1. vt. ආදරයෙන් සිහියේ තබාගන්නවා
2. vt. සුවඳ කවනවා

embalming

1. මළ සිරුර නරක් වීම වළකනු පිණිස එයට බෙහෙත් කවනවා
2. ශව පිරියම
3. n. ශවරක්ෂණය
4. සුවද

embank

vt. බැම්මක් බැඳ අහුරනවා

embankment

1. n. අමුණ
2. n. අවුණ
3. Geo. ඉවුර
4. n. කණ්ඩිය
5. n. ගොඩැල්ල
6. n. බැම්මකින් වට කිරීම
7. n. වේල්ල

embankments

වේලි

embargo

1. ආනයන තහනම
2. n. තහනම
3. Eco. නැව් තහනම
4. Acc. නැව් වැරීම
5. Law. නැව්වැරීම
6. Acc. නෞරෝධනය
7. ප්‍රතිෂේධනය
8. vt. වෙළඳාම තාවකාලිකව තහනම් කරනවා
9. n. වෙළඳාම් කටයුතු පිළිබඳ තාවකාලික තහනම

embark

1. vti. නැවක පටවනවා
2. vti. නැව් නගිනවා

embarkation

1. Law. නාවාරෝහණය
2. n. නැව් නැඟීම
3. Law. නැව්නැඟීම

embarrasament

විපිළිසරය

embarrass

v. අපහසුවට පත් කරනවා