ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 833

embarrassment

1. n. අමාරුව
2. n. දුෂ්කර අවස්ථාව

embassy

1. තානාපති කාර්ය්‍යාලය
2. n. තානාපති කාර්යාලය
3. n. තානාපති තැනගේ ධුරය
4. n. තානාපති නිළ නිවාසය
5. n. තානාපති මණ්ඩලය

embattle

vt. යුද්ධයට පිළියෙල කරනවා

embattled

a. යුද්ධ සජ්ත

embed

1. vt. ඇතුළට ගිල්වනවා
2. Mat. ඔබ්බනවා
3. ගිල්වනවා
4. ගිල්වීම

embedded

1. Aes. එබ්බුණු
2. Aes. එබ්බූ

embedding

1. Che. එබ්බීම
2. නිහිත කිරීම

embedment

1. ඔබ්බවන්නා
2. කාවැද්දිම

embellish

1. vt. අලංකාර කරනවා
2. vt. සරසනවා

embellished

a. සැරහූ

embellishment

1. Aes. අලංකරණය
2. n. අලංකාරය
3. n. භූෂණය
4. st. ලකර

embellishments

Soc. විසිතුරු

ember

1. n. අඟුරු
2. n. ගිනි අඟුර

embers

1. n. අංගාර
2. ගිනි පුලිගු

embezzle

vt. මුදල් වංචා කරගන්නවා

embezzlement

1. Soc. කුත්තිරම
2. Soc. චාටනය
3. Eco. දුරුපයෝජනය
4. Acc. නීහාරය
5. n. මුදල් වංචා කිරීම
6. වංචාවෙන් ගැනීම
7. ස්වාර්ථග්‍රහණය
8. Mng. ස්වාර්ථාපහරණය

embezzler

Soc. චාටකයා

embioptera

එම්බියෝප්ටෙරා

embitter

1. vt. අප්‍රසන්නකම් ඇති කරනවා
2. vt. තිත්ත කරනවා

emblazon

1. vt. උදාරම් ලෙස ප්‍රකාශ කරනවා
2. vt. සරසනවා

emblazonment

n. උදාරම් ලෙස ප්‍රකාශ කිරීම

emblazonry

n. වංශ සලකුණ

emblem

1. Soc. අඩයාලම
2. n. උපහැරණය
3. Soc. චින්නය
4. Aes. චිහ්නය
5. Soc. ලාංඡනය
6. වන්නය
7. වහ්නය
8. n. සංඥාව
9. n. සලකුන

emblematic

1. a. දෘෂ්ටාන්ත
2. Aes. ලාංඡනික