ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 834

emblements

Law. ශ්‍රමසශ්‍ය

embodied

1. a. අන්තර්ගත
2. a. මූර්තිමත්

embodiment

1. n. ඇතුළත් කිරීම
2. Aes. ප්‍රතිමූර්තිය
3. n. මූර්තිය

embody

1. vt. ආත්මයට ශරීරයක් සලසනවා
2. vt. පිළියෙල කරනවා
3. vt. මූර්තිමත් කරනවා

embolden

1. vt. ධෛර්ය්‍ය දෙනවා
2. vt. නිර්භීත කරනවා

embolism

1. n. අවරෝධනය
2. අවරෝධිතාව
3. Psy. ඇහිරීම
4. Med. නික්ඛිත්තිය

embolite

Che. එම්බොලයිට්

embolomerous

එම්බොලොමෙරීය

embolus

Med. නික්ඛිත්තකය

emboly

අන්තෝවර්ධනය

embonpoint

n. ස්ථූලත්වය

embosom

1. මැදිකරගන්නවා
2. vt. මැදිකරනවා
3. vt. වැළඳගන්නවා

emboss

1. (උන්නත කැටයම් )එබ්බීම
2. ඉලිප්පීම
3. Art. එබ්බීම
4. v. කැටයම් මතු කොට කපනවා
5. v. ගිල්ලනවා
6. v. ගිල්වනවා
7. vt. නෙරා සිටින සේ මුද්‍රණය කරනවා
8. නෙරා සිටීම

embossed

1. Oth. එබ්බු
2. නෙරවූ
3. a. නෙරා ඇති පරිදි මුද්‍රිත

embossing

1. Aes. එප්සීම
2. එබ්බවීම
3. නෙරා ඇති පරිදි මුද්‍රණය කිරීම
4. නෙරුවම් කරනවා
5. නෙරුවම් මුද්‍රණය

embouchure

1. Geo. මුවදොර
2. මෝදුර

embourgeoisement

1. ධනේශ්වර වන්තා ග්‍රහණය
2. Soc. බුසුවාමත ග්‍රහණය

embrace

1. n. ආලිංගනය
2. vt. ඇතුළත් කර ගන්නවා
3. vt. තුරුල් කරගන්නවා
4. n. තුරුල්ල
5. v. තුරුලු වෙනවා
6. vt. බදා ගන්නවා
7. v. බඳනවා
8. v. වලදිනවා
9. v. වැලඳ ගන්නවා
10. vt. වැළඳ ගන්නවා
11. n. වැළඳගැන්ම

embracery

1. Law. කුලෝභනය
2. ජූරි සභිකයන් අයුතු ලෙස පෙළඹවීම
3. Law. ජූරිසභිකයන් පෙළඹවීම

embracing

Bot. ආලිංගක

embrasure

n. ප්‍රාකාර විවරය

embrittlement

1. Aes. භංගුරීකරණය
2. ශකලීභවනය

embrocation

n. ආලේපය

embroider

1. vt. අලංකාර කරනවා
2. vt. ඇම්බ්‍රෝඩි මහනවා
3. vt. විසිතුරු මැහුම් යොදනවා