ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 835
embroidering
1. මල්කම් අච්චුව කැවීම
2. Art. මල්කම් කැවීම
embroidery
1. n. අලංකාර මැහුම
2. n. අලංකාරය
3. Aes. එම්බ්රොයිඩරි වැඩ
4. n. ගෙත්තම
5. n. ගෙතුම
6. Aes. තුනාකම්
7. n. සැරසිලි මැහුම
8. සැරසුම් මැහුම්
embroil
1. vt. ආරවුලකට පටලනවා
2. vt. කෝලාහලයකට පටලනවා
embryo
1. n. කලල
2. Psy. කලලය
3. Med. කළලය
4. n. ගර්භය
5. n. බීජාංකුරය
6. n. භ්රෑණය
7. භ්රූණය
8. n. මූලාරම්භය
9. n. රූපය
embryo-sac
embryogeny
embryology
1. n. කලල විද්යාව
2. n. ගර්භ ශාස්ත්රය
3. n. හෲණකලන විද්යාව
embryonal
Bot. කලල
embryonate
embryonic
embryophore
embryophyta
Bot. කලල ශාක
embryotroph
emend
1. vt. වරද හරිගස්සනවා
2. vt. ශුද්ධ කරනවා
emendation
emendatory
a. සංශෝධක
emerald
1. ගරුජපාෂාණ
2. n. ගරුඬපාෂාණ
3. a. පච්ච
4. n. පච්චගල
5. n. මරකත
6. මරාමිණ
7. Geo. මරාමිණි
8. n. මාණික්යය
9. a. හරිතවර්ණ
emerald isle
n. අයර්ලන්තය
emerge
1. v. ඉල්පෙනවා
2. vi. එළිදරවු වෙනවා
3. vi. නික්මෙනවා
4. vi. මතු වෙනවා
emergence
1. ඉස්මතුවීම
2. n. නිර්ගමනය
3. නිර්ගමය
4. Bot. නෙරුව
5. n. පහළ වීම
6. n. මතු වීම
7. මතුවීම
emergency
1. n. අනතුර
2. n. අවදානම් අවස්ථාව
3. Law. ආපත්තිය
4. Geo. මතුවීම
5. st. හදිසි
6. Mng. හදිසි අවස්ථාව
7. Acc. හදිසි තත්ත්වය
8. n. හදිසිය
emergency exit
1. n. අනතුරකදී පිටවීමේ දොරටුව
2. Aes. ආපදා දොරටුව
3. Aes. හදිසි දොරටුව
emergent
emergent evolution
1. Soc. අපසාරී පරිණාමය
2. Log. උද්භව පරිනාමය