ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 836

emergents

1. උන්මග්න ශාක
2. ජලයෙන් ඉස්මතු වන ශාක
3. නෙරූ ශාක

emeritus

a. ගෞරව සහිතව විශ්‍රාමලත්

emersion

n. උදා වීම

emery

1. ඇමරි
2. ඇමරි ( කොරොන්ඩම් ඛනිජ කුඩු)
3. Che. එමරි
4. n. කුරංජ
5. n. සංයෝගය

emery cloth

1. Civ. එමරි රෙද්ද
2. Che. එමරි රෙදි

emery paper

Phy. එමරි කඩදාසි

emery wheel

Art. එමරි රෝදය

emetic

1. Med. ඡර්දකය
2. Che. වමනකරය
3. වමනකාරක
4. n. වමනකාරකය
5. a. වමනය ඇති කරන
6. n. ළය විරේකය

emetin

Bot. එමටින්

emetine

Med. එමටින්

emeu

n. එමු නම් පක්ෂියා

emic

Soc. අන්තර් දෘෂ්ටිය

emigrant

n. විගාමිකයා

emigrate

1. n. අන් රටක පදිංචියට සඳහා සිය රටින් පිටත්ව යනවා
2. vti. රට පදිංචියට යනවා
3. vti. විගමනය කරනවා
4. Sta. විගමනය කිරීම

emigration

1. n. දේශාන්තර ගමන
2. n. නිෂ්ක්‍රමණය
3. n. නිෂ්ක්‍රමය
4. n. විගමනය

emigre

1. n. රට හැර ගිය පුද්ගලයා
2. Aes. විප්‍රවාසියා

eminence

1. n. උසස් බව
2. n. උස්තැන
3. n. ප්‍රභූත්වය
4. n. විශිෂ්ටත්වය
5. n. සමුන්නතිය

eminence grise

1. n. පදවි නැතුව ද බලය දරන්නා
2. n. රහස් නියෝජිතයා

eminent

1. a. උත්කර්ෂවත්
2. Log. උත්කෘෂ්ට
3. a. උසස්
4. a. කීර්තිමත්
5. a. විශාරද
6. a. විශිෂ්ට

emir

n. මහත්තුමාගෙන් පැවතෙන්නෙක්

emirate

n. එමීර් කෙනෙකුගේ පාලනය

emissary

1. Law. අනුසැරියා
2. n. චරපුරුෂයා
3. Soc. දූතයා

emission

1. n. පහ කිරීම
2. n. පිට කිරීම
3. මුදා හැරීම
4. n. මෝචනය
5. Psy. විප්‍රේෂණය
6. n. විමෝචනය

emission spectrum

Che. විමෝචන වර්ණාවලිය