ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 837
emissivity
Phy. විමෝචකතාව
emit
1. vt. පිටකරනවා
2. v. වගුරනවා
3. Phy. විමෝචනය කරනවා
4. vt. විහිදුවනවා
5. v. හුනනවා
emitron
1. Che. එමිට්රෝනය
2. Che. එමිට්රෝනය
emittance
Phy. විමෝචනතාව
emitter
Phy. විමෝචකය
emitting
a. වහන
emmenagogue
Med. ආර්තවගාලක
emmenin
emmer
1. Soc. එමර ධාන්ය
2. එමර් තිරිඟු
emmetropia
1. Psy. එම්මෙට්රෝපියාව
2. Psy. සම්මිතිනෛත්රිය
emodin
emollient
1. n. අභ්යංජනය
2. a. සම මෘදු කරන
3. n. සිනිඳු ආලේපය
4. Med. සුමුදුකරය
emolument
emoluments
1. පඩි නඩි
2. Acc. පඩිනඩි
3. Acc. පාරිශ්රමික
4. වේතන
5. Acc. සංචේතන
6. Law. සංවේතන
emote
vt. උද්වේග කරනවා
emotion
emotional
1. ආවේග පූර්ණ
2. ආවේගාත්මක
3. Aes. චිත්තවේගාත්මක
4. Soc. චිත්තවේගී
5. a. භාවවිෂයක
6. Aes. භාවාත්මක
7. a. වහා කලබල වන
emotional disturbance
Soc. චිත්තවේගී කැලැඹුම
emotionalism
emotionality
emotionally
emotions
emotive
1. a. චිත්තවේගාත්මක
2. Soc. චිත්තවේගී
3. චිත්තවේගීය
4. භාව පූර්ණ
5. Aes. භාවසූචක
6. Aes. භාවික
empanel
1. මජලගත කරනවා
2. Law. මඬලගත කරනවා
3. vt. ලැයිස්තුවක ලියා ගන්නවා