ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 838

empathia

සහානුභූතිය

empathic

1. Log. තදනුභුතී
2. Log. තද්වේදී

empathise

Aes. තදනුභූත කරනවා

empathiy

සහානුභූතිය

empathize

1. vi. සංවේදනය කරනවා
2. vi. සංවේදනාත්මකව සලකනවා

empathy

1. අනුභූතිය
2. තදනුභුතිය
3. Soc. තදනුභූතිය
4. තද්වේදනය
5. භාව සමාරෝපණය
6. භාවරෝපණය
7. Mng. සභානුභූතිය
8. Mng. සහකම්පනය
9. සහවේදනය
10. සහානුභූතිය

emperor

1. n. අගරජ
2. n. අධිරාජ්‍යයක ප්‍රධානියා
3. Civ. එම්පරර්
4. n. එම්ප්‍රද්‍යෝරු රජ
5. එම්ප්‍රදෝරු රජ
6. n. චක්‍රවර්තී
7. st. රාජරාජ

emperor penguin

n. පෙන්ග්වින්

emphasis

1. n. අවධාරණය
2. n. බරකොට කීම
3. prep. හි

emphasize

1. v. අවධාරණය කරනවා
2. vt. උස් හඬ්න් කියනවා
3. උස් හන් කියනවා
4. vt. බරපතළ කොට කියනවා
5. vt. වැදගත් කොට කියනවා

emphasized

1. n. අවධාරණය
2. v. අවධාරණයෙන් යුතුව කියනවා

emphatic

a. ප්‍රබල

emphysema

Med. එම්පිසිමාව

emphyteusis

1. සදාකාලික බද්ද
2. Law. සදාබද්ද

empire

1. n. අධිරාජ්‍යය
2. n. ආධිපත්‍යය

empiric

1. a. ආනුභූතික
2. a. ප්‍රත්‍යක්ෂමූලක
3. a. ප්‍රයෝගසිද්ධ

empirical

1. Aes. අනුභවික
2. අනුභූතිපාදක
3. Log. ආනුභවික
4. Soc. ආනුභාවික
5. a. ආනුභූතික
6. Mng. ඉන්ද්‍රියානුභවික
7. a. ප්‍රත්‍යක්ෂමූලක
8. a. ප්‍රයෝගසිද්ධ
9. ප්‍රායෝගික

empirical formula

Mat. ආනුභවික සූත්‍රය

empiricism

1. n. අනුභවෛකවාදය
2. Psy. අනුභූති වාදය
3. Log. අනුභූතිවාදය

empiricist

Soc. අනුභූතිවාදියා

empiricists

1. Log. ආනුභූතිවාදියෝ
2. ශාස්ත්‍ර ඥානයෙන් තොර චිකිත්සා ක්‍රමය කරන පුද්ගලයා

emplacement

1. n. තුවක්කුවක් ඇට වූ පෝරුව හෝ තැන
2. n. යමක් ස්ථානගත කිරීම

employ

1. vt. යොදනවා
2. n. රක්ෂාව
3. vt. රක්ෂාව දෙනවා
4. v. වහරනවා
5. vt. වැඩට ගන්නවා
6. vt. වැඩට පත් කරනවා
7. n. සේවය
8. Law. සේවයේ යොදනවා

employee

1. Mng. සේවක
2. Soc. සේවකයා
3. සේවා නියුක්තයා
4. Soc. සේවානියුක්තියා
5. Law. සේවායුක්තයා