රාජරාජ

rājarāja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජුන්ගේ රජ ; අධිරාජ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෙසමුණි රජු. (පි. 441)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. emperor