ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 884

euchre

n. ඇමරිකානු කාඩ් සෙල්ලමක්

euchromatic

1. සු-වර්ණ
2. සුවර්ණ

euchromatin

1. ඉයුක්‍රොමටින්
2. යුක්‍රොමටින්

euclid

1. ය්‍යක්ලිඩ් ගේ රේඛගණිත ශාස්ත්‍රය
2. n. ය්‍යුක්ලිඩ් ගේ රේඛගණිත ශාස්ත්‍රය

euclidean

Log. යුක්ලිඩියානු

euclidean geometry

Mat. යුක්ලිඩ් ජ්‍යාමිතිය

euclidean space

Mat. යුක්ලිඩ් අවකාශය

eucortone

යූකෝටෝන්

eudaemonia

Log. සුබසාධනය

eudaemonics

Log. සුබසාධන විද්‍යාව

eudaemonism

Log. සුබසාධනවාදය

eudiometer

1. Che. යූඩියොමීටරය
2. වායුපරිමාමානය
3. n. වායුමානය

eudiometry

1. Che. යූඩියොමිතිය
2. වායුපරිමාමිතිය
3. Che. වායුමිතිය

euform

සුචක්‍රිකය

eugenic

සුජනක

eugenics

1. n. සුජනක විද්‍යාව
2. Sta. සුජනන විද්‍යාව
3. Log. සුප්‍රජනක විද්‍යාව

eugenist

n. ශක්තිය ඇති කිරීමේ ශාස්ත්‍රය හදාරන්නා

eugenol

1. ඉයුජනෝල්
2. Bot. යුජනොල්

euglena

Psy. යුග්ලිනාවා

euhemerism

1. යුහෙමිරියානු වාදය
2. Soc. යුහේමෙරස්වාදය

euhermaphrodite

සද්-ද්විලිංගිකයා

eukaryotes

සුන්‍යෂ්ටිකයෝ

eukrohnia

යුක්රෝනියා

eulamellibranchiata

එව්ලැමෙලිබ්‍රන්කියාටා