ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 885
eulittoral
eulogist
1. ප්රශස්තිකාර
2. n. වන්දි භට්ටයා
3. විරුදකරු
eulogistic
a. ප්රශංසාත්මක
eulogize
1. vt. ප්රශංසා කරනවා
2. vt. වර්ණනා කරනවා
eulogue
Aes. ස්තවනය
eulogy
1. n. අභිනන්දනය
2. අභිප්රශංසාව
3. n. ප්රශංසාව
4. n. ප්රශස්තිය
5. n. යසගීය
6. n. වාක් ප්රණාමය
7. n. වැණීම
8. n. වැණුම
9. st. විරුද
10. විරුද කාව්යය
11. Aes. විරුදය
12. n. ස්තුති පත්රය
13. n. ස්තුතිය
14. n. ස්තෝත්රය
eumetazoa
eumitosis
1. ඌනන විභාජනය
2. දර්ශීය අනූනනය
eunuch
1. n. කප්පාදු කරනලද තැනැත්තා
2. a. නපුංසක
3. n. නපුංසකයා
4. n. පණ්ඩකයා
5. n. ෂණ්ඩයා
eunuchism
Soc. පණ්ඩකත්වය
eupatheoscope
eupatorine
eupeptic
1. a. සුඛපාක
2. a. හොඳින් කෑම දිරවන
euphemism
euphemistic
a. සුශබ්ද ඇති
euphonic
1. මිහිරි හජැති
2. a. මිහිරි හඬැති
euphonical
1. මිහිරි හජැති
2. a. මිහිරි හඬැති
euphonium
euphony
1. n. ශ්රවණමාධූර්යය
2. n. සුඛෝච්චාරණය
3. සුඛෝචිචාරණය
4. n. සුස්වරය
euphoria
euphotic
Bot. සුප්රකාශ