ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 883

ethyl acetate

Che. එතිල් ඇසිටේට්

ethyl alcohol

1. Art. එතිල් ඇල් කොහොල්
2. Che. එතිල් ඇල්කොහොල්
3. Aes. එතිල් මධ්‍යසාරය
4. Che. මද්‍යසාරය

ethyl chloride

Med. එතිල් ක්ලෝරයිඩ්

ethylene

1. Che. එතිලීන්
2. n. එතිලීන් වායුව

ethylenediamine

Med. එතිලීන්ඩයැමීන්

etic

Soc. බහිර් දෘෂ්ටිය

etiolate

vt. ගසක් දුර්වර්ණ කරනවා

etiolated

Bot. පාණ්ඩුරිත

etiolation

1. තව් මැරීම
2. Bot. පාණ්ඩුරණය

etiological

Bot. හේතුවිද්‍යාත්මක

etiology

1. Log. නිදාන ශාස්ත්‍රය
2. Soc. නිදානය
3. Soc. හේතු විද්‍යා
4. n. හේතු විද්‍යාව
5. Bot. හේතුවිද්‍යාව

etiquette

1. n. ආචාර රීතිය
2. Soc. ආචාර සමාචාරය
3. n. ශිෂ්ට රීතිය
4. n. සමාජ චාර්ත්‍ර විධිය
5. Law. සුචාරිත්‍රය
6. Law. සුසිරිත්

etude

n. කෙටි නිර්මාණ සංගීතය

etymological

නෛරුක්තික

etymologist

n. නෛරුක්තිකයා

etymology

1. Aes. කිරුක්තිය
2. n. නිරුක්ති ශාස්ත්‍රය
3. n. නිරුක්තිය
4. n. ශබ්දනිෂ්පත්තිය

euapogamy

Bot. සුවිසංයෝගතාව

eucaine

Med. යුකේයින්

eucaliptus

Geo. යුකලිප්ටස්

eucalyptus

n. කපුරු ගස

eucaryotic

සුන්‍යෂ්ටික

eucephalous

සුශීර්ෂ

eucharist

1. n. සත්ප්‍රසාදය
2. n. ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය

euchlorine

යුක්ලෝරීන්