ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 882

ethiopian

1. a. ඉතියෝපියානු
2. a. ඉතියෝපියාවට අයත්
3. එතියෝපීය

ethmoid bone

Med. පාටිරාභ අස්ථිය

ethmoturbinal

1. n. ඡිද්‍රාස්ථි සංචලිතය
2. adj. ඡිද්‍රාස්ථි සංවලිත

ethnic

1. Soc. ජනවර්ග
2. a. ජනවාර්ගික
3. Psy. නෘවංශික
4. a. මනුෂ්‍ය ජාතීන් පිළිබඳ
5. Soc. මානවවංශික
6. a. වාර්ගික

ethnic group

Aes. ජනවර්ග සමූහය

ethnic minority

Soc. ජනවර්ග සුළුතරය

ethnicity

1. Soc. ජනවර්ගත්වය
2. ජනවාර්ගිකත්වය
3. මානව වර්ගීයතාව
4. Soc. මානවංශිකත්වය

ethnobiology

මානවවංශ ජීවවිද්‍යාව

ethnobotany

1. (මානව-උද්භිද)
2. මානව වංශීය උද්භිද විද්‍යාව
3. Soc. මානවවංශ උද්භිද විද්‍යාව
4. මානවෝද්භිද විද්‍යාව

ethnocentrism

1. Psy. ජාතිකේන්ද්‍රත්වය
2. Soc. මානවවංශ කේන්ද්‍රණය
3. මානවවර්ග කේන්ද්‍රීයතාව

ethnocracy

Soc. මානවතන්ත්‍රය

ethnogenesis

මානව වංශ ජනනය

ethnographic

Soc. මානවවංශ ලේඛ

ethnography

1. මානව වංශ ශාස්ත්‍රය
2. n. මානව විද්‍යාව
3. Soc. මානවවංශ ලේඛය
4. Psy. මානවවංශ විස්තරය
5. n. මානවවංශ ශාස්ත්‍රය

ethnohistory

මානව වංශීය ඉතිහාසය

ethnologist

1. මානව වංශ විද්‍යාඥ
2. සත්ව චර්යා විද්‍යාඥයා

ethnology

1. Soc. මානව ධර්ම විද්‍යාව
2. Geo. මානව වංශ විද්‍යාව
3. n. මානව විද්‍යාව
4. Psy. මානවධර්ම විද්‍යාව
5. Soc. මානවවංශ විද්‍යාව
6. Soc. මානවවංශ වේදය
7. n. මානවවංශ ශාස්ත්‍රය
8. n. මානවවංශවිද්‍යාව

ethnomethodology

මානව වංශීය ක්‍රමවේදය

ethnopsychology

Soc. මානවවංශ මනෝවිද්‍යාව

ethnozoology

1. මානව-සත්ත්ව විද්‍යාව
2. Soc. මානවවංශ සත්වවිද්‍යාව

ethogram

ජනසංස්කෘතික රේඛණය

ethology

1. Soc. චර්යා විද්‍යාව
2. n. චර්යා විභාගය

ethos

1. ආචාර ධර්ම
2. n. ආචාර විධිය
3. Soc. ඌරුව
4. Log. ශ්‍රීලය
5. ශීලය

ethyl

1. ඊතේන් වායුවේ ව්‍යත්පන්නයක්
2. n. ඊතේන් වායුවේ ව්‍යුත්පන්නයක්