ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 881

etang

Geo. ඒටාං

etc

1. n. ආදිය
2. n. එවැනි තවත් දේ
3. n. යනාදිය

etc.

1. n. ආදිය
2. n. එවැනි තවත් දේ
3. n. යනාදිය

etch

vt. නිරේධනය කරනවා

etch-figure

නිරේඛණ-රූපය

etched

ආලේඛිත

etching

1. Oth. නිරේඛණය
2. n. නිරේඛනය

eternal

1. a. අනන්ත
2. a. අනාදිමත්
3. a. තථ්‍ය
4. a. නිත්‍ය
5. a. ශාශ්වත
6. a. සදාකාලික
7. a. සදාතන
8. a. සනාතන
9. a. සර්වකාල
10. a. සර්වකාලීක
11. a. සර්වකාලීන

eternalism

n. ශාශ්වත දෘෂ්ටිය

eternalist

n. ශාස්වතවාදියා

eternally

adv. සදා

eternity

1. n. නිත්‍යත්වය
2. n. නෛරන්තර්ය්‍යය
3. Soc. ශාශ්වතය
4. n. සතතය
5. n. සදාකාලය
6. n. සදාකාලික විතය
7. Log. සදාකාලිකත්වය

ethane

Che. එතේන්

ethene

n. ඊතේන්

ether

1. Phy. ඊතර
2. Log. ඊතර්
3. n. ඌර්ධ්වාන්තරීක්ෂය

ethereal

1. a. අතිසූක්ෂ්ම
2. Psy. ඊතරීය
3. a. දිව්‍ය

etheride

Che. ඊතරයිඩ්

etherification

Che. ඊතරීකරණය

etherization

1. ඊතර ගැන්වීම
2. Bot. ඊතර් ගැන්වීම

ethernet

1. ඊතර නෙට්
2. ඊතර්නෙට්

ethic

n. සදාචාර ප්‍රතිපත්ති

ethical

1. a. ආචාර විද්‍යා
2. Soc. ආචාරධර්මී

ethical code

1. Acc. ආචාර ධර්ම සංග්‍රහය
2. Eco. සදාචාර ධර්ම සංග්‍රහය

ethics

1. Law. අචාර ධර්මය
2. Log. අචාරධර්මය
3. n. ආචාර ධර්ම
4. n. ආචාර ධර්ම විද්‍යාව
5. Psy. ආචාර ධර්මය
6. Aes. ආචාර විද්‍යාව
7. Soc. ආචාරධර්මය
8. Eco. යුක්ති ධර්මය
9. විධි ක්‍රම
10. Eco. සදාචාරය