ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 880

esthesis

Log. වේදනය

esthetic

1. Log. වේදන
2. Log. වේදනාශ්‍රීලී
3. වේදනාශීලී

esthetics

Soc. සෞන්දර්ය විද්‍යාව

estimable

1. a. අගේ කළ හැකි
2. a. ආදරණීය
3. a. කළයුතු

estimate

1. Mng. ඇස්තමේන්තු කරනවා
2. Mng. ඇස්තමේන්තුව
3. Law. තක්සේරු කරනවා
4. n. තක්සේරුව
5. Law. නිගණනය කරනවා
6. නිමාන කිරීම
7. Civ. නිමානය
8. Mat. නිමානය කරනවා
9. Sur. නිමානය කිරීම
10. Eco. නිමිතය
11. vt. ප්‍රමාණ කරනවා
12. vt. වටිනාකම තක්සේරු කරනවා
13. n. වැටහීම

estimates

Art. ඇස්තමේන්තු

estimating

1. Sta. නිමානය
2. Sta. නිමානය කිරීම

estimation

1. n. කල්පනාව
2. Mat. නිමානය
3. Che. නිමායනය
4. නිර්ණයනය
5. n. මතය
6. n. සන්නිකර්ෂණය
7. n. සම්මානය
8. n. සැලකිල්ල

estimator

1. ඇස්තමේන්තුකරු
2. Sta. නිමානක
3. Sta. නිමානකය
4. Sta. නිමානකයා

estival

Bot. ගිම්හාන

estivation

1. Bot. ගිම්හානතරණය
2. Bot. පරිවින්‍යාසය

estop

1. vt. තහනම් කරනවා
2. Law. ප්‍රතිබන්ධනය කරනවා

estoppel

1. පරිබන්ධනය
2. Law. පරිබාධකය
3. පරිබාධනය
4. n. ප්‍රතිබන්ධනය

estrange

vt. අන්‍යෝන්‍යයන් භේද කරනවා

estrangement

1. Log. දූරණය
2. විරක්තිය
3. විරසකය
4. Log. විසම්බන්ධය

estrin

එස්ට්‍රින්

estrogen

1. ඊස්ට්‍රජන්
2. එස්ට්‍රොජ්න්

estrus

1. ඔසප්
2. මද

estuary

1. ගංමෝය
2. n. නදීමුඛය
3. Geo. පුනීල මෝය
4. n. පුනීලමෝය
5. මෝය
6. n. විශාල මෝය

et al

abbr. සහ පිරිස

et al.

abbr. සහ පිරිස

eta

n. ග්‍රීක හෝඩියේ හත් වන අකුර

etaerio

Bot. සමුච්චය

etalon

Phy. එටලුම