ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 879

essay

1. vt. අත්හදා බලනවා
2. vt. තැත් කරනවා
3. n. නිබන්ධය
4. n. ප්‍රයත්නය
5. රචනාව
6. n. ලුහුඬු රචනාව
7. n. ලුහුඬු සංග්‍රහය
8. n. වාක්‍ය රචනාව

essayist

1. Aes. නිබන්ධක
2. n. නිබන්ධකයා
3. රචනාකරු

esse

Log. භවිතුම්

essence

1. n. අවශ්‍ය කොටස
2. n. නියම තත්ත්වය
3. n. පෙරාගත් සුවඳ ද්‍රව්‍යය
4. n. සරුව
5. n. සාරය
6. Law. හරය

essence-centered

සාර-කේන්ද්‍රිත

essential

1. a. අත්‍යවශ්‍ය
2. a. අවශ්‍ය
3. a. ආවශ්‍යක
4. a. ඉතා වැදගත්
5. සාරය ඇතුළත්
6. Law. හරවත්

essential condition

Law. අත්‍යවශ්‍ය කොන්දේසිය

essential hypertension

Med. තාත්ත්වික අතිපීඩනය

essential oil

Aes. සාරය

essentialism

Log. සාරාත්මවාදය

essentially

1. adv. ඉඳුරාම
2. adv. ප්‍රධාන වශයෙන්ම

essentials

1. Mng. අත්‍යවශ්‍ය දෑ
2. Law. අත්‍යවශ්‍යාංග

est

n. ස්වඅවබෝධය සඳහා යොදා ගන්නා කණ්ඩායම් ක්‍රමය

establish

1. v. ඇති කරනවා
2. vt. ඔප්පු කරනවා
3. vt. තහවුරු කරනවා
4. vt. පනවනවා
5. v. පිහිටවනවා
6. vt. පිහිටුවනවා
7. v. සනාථ කරනවා

established

1. Soc. ආයත ගත කිරීම
2. a. ප්‍රතිෂ්ඨාපිත
3. Law. පිහිටැවු
4. a. පිහිටුවන ලද
5. Acc. පිළිගත්
6. a. සංස්ථාපිත
7. Acc. ස්ථාපිත

establishing

1. n. ප්‍රතිෂ්ඨාපනය
2. පිහිටුවමින්

establishment

1. Mng. ආයතන
2. n. ආයතනය
3. Mng. ආයතනික
4. n. කාර්ය්‍යමණ්ඩලය
5. n. චිරස්ථිතිය
6. n. ප්‍රස්ථාපනය
7. වරස්ථිතිය
8. Mng. සංවිධානය
9. Aes. සංස්ථානය
10. n. සංස්ථාපනය
11. Aes. ස්ථාපනය
12. ස්ථාපිතය
13. n. සේනාවක ඇතුළත් සංඛ්‍යාව

estate

1. a. ඉඩම්කඩම්
2. Soc. ගම
3. a. තත්ත්වය
4. Law. ධන්‍යය
5. a. පදවිය
6. a. බූදලය
7. n. වත්ත
8. n. වතුයාය
9. a. වස්තුව

estate agent

Eco. දේපල වෙළෙඳ නියෝතයා

esteem

1. Law. ගරුසරුව
2. vt. වැදගත් කොට සලකනවා
3. Soc. සම්මානනය
4. n. සම්මානය
5. n. සැලකිල්ල
6. vt. සැලකිල්ලට බාරගන්නවා

esteemed

1. a. උතුම්
2. a. සම්මානිත

ester

1. n. අම්ලයක් හා මද්‍යසාරයක් ප්‍රතිකියා කළ විට ලැබෙන එලය
2. අම්ලයක් හා මද්‍යසාරයක් ප්‍රතිකියා කළ විට ලැබෙන ඵලය
3. Bot. එස්ටරය

esterification

1. Che. එන්ටරීභවනය
2. එස්ටරීභවනය

esthesia

1. n. සංජානන හා සංවේදන ශක්තිය
2. n. හැඟීම් ඇතිවීම