ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 878
eskimo
n. එස්කිමෝවරු
esophagus
1. n. අන්නනාලිකාව
2. n. අන්නස්රෝතය
esoteric
1. Aes. අපරකීය
2. Soc. ආන්තරික
3. Log. ගුඪ
4. a. ගුප්ත
5. Psy. ගූඪ
6. a. රහස්ය
7. ශුඪ
esotericism
1. n. ගුප්ත විද්යාව
2. n. තන්ත්ර විද්යාව
espadrille
espalier
1. n. පන්දලම භෙවත් මැස්ස
2. පන්දලම හෙවත් මැස්ස
esparto
n. තෘණ වර්ගයක්
espathaceus
Bot. කොලපු රහිත
especial
especially
adv. විශේෂයෙන්ම
esperanto
1. a. කෘත්රිම
2. n. සාර්වභෞමික භාෂාවක්
espial
1. n. ඔත්තු බැලීම
2. n. දුර සිට දැකීම
espionage
1. n. ඔත්තු බැලීම
2. n. ඔත්තු සේවය
3. Law. ගුප්තාචරණ
4. Law. ගුප්තාචරණය
5. n. චරපුරුෂ සේවය
6. Law. චරපුරුෂකාර්යය
espionage agent
1. Law. ගුප්තාචරකයා
2. Law. ගුප්තාචරණ අනුයෝතයා
3. Law. ගුප්තාචරණ ප්රතීකාරකයා
esplanade
1. n. නගර මධ්යයෙහි ක්රීඩාභූමිය
2. n. නගර මධ්යයෙහි පිට්ටනිය
3. n. මහ මළුව
espousal
espouse
1. vt. සරණ කොට දෙනවා
2. vt. ස්ත්රියක් පාවාගන්නවා
espresso
esprit
1. n. චාතුර්ය්යය
2. n. ප්රාණවත්භාවය
esprit de corps
espundia
Med. එස්පන්ඩියා
espy
1. vt. දුර සිට දකිනවා
2. vt. හදිසියෙන් දකිනවා