බුද්ධදත්ත පාලි අකාරාදිය – 343

ධම්මනි

පු. ගැරඬියා.

ධම්මනියාම

පු. ධර්මතාව; නියම වශයෙන් සිදුවීම.

ධම්මපණ්ණාකාර

පු. දහම් නැමැති පඬුර.

ධම්මපද

න. ධර්ම කොටස; ධර්ම ගාථා පදය.

ධම්මපරියාය

පු. ධර්ම කොටස; ධර්ම මාර්ගය.

ධම්මප්පමාණ

3. දෙසන ධර්මය බලා මැණීම කරන.

ධම්මපාල

3. ධර්මය රකින්නා.

ධම්මපූජා

ඉ. ධර්මයට කරන පූජාව.

ධම්මභණ්ඩාගාරික

පු. අනඳ මහතෙරුන්ගේ තනතුර; ධර්මය සම්පූර්ණයෙන් දරන්නා.

ධම්මභෙරි

ඉ. දහම් නැමැති බෙරය.

ධම්මරක්ඛිත

3. ධර්මය විසින් රක්නා ලද.

ධම්මරත

3. ධර්මයෙහි ඇලුණු.

ධම්මරති

ඉ. ධර්මයෙහි ඇලීම.

ධම්මරස

පු. ධර්මයේ රසය.

ධම්මරාජ

පු. ධාර්මික රජ; බුදුරද.

ධම්මලද්ධ

3. ධාර්මිකව ලැබූ.

ධම්මවර

පු. උතුම් ධර්මය.

ධම්මවාදී

යුක්තිය හෝ ධර්මය කියන්නා.

ධම්මවිචය

පු. ධර්මය විමසීම.

ධම්මවිදූ

3. ධර්මය දන්නා.

ධම්මවිනිච්ඡය

පු. ධර්මය පිළිබඳ විනිශ්චය.

ධම්මවිහාරී

3. ධර්මානුකූල ජීවත්වන්නා.

ධම්මසංගාහක

3. ධර්මය එක්කොට සංග්‍රහ කරන්නා.

ධම්මසංගීති

ඉ. එක් තැන්වී ධර්මය කියවා බැලීම; ධර්ම සංගායනාව.