බුද්ධදත්ත පාලි අකාරාදිය – 365
නිට්ඨාපිත
3. අවසන් කළ; නිමාවට පැමිණ වූ.
නිට්ඨාපෙත්වා
පූ.ක්රි. අවසන් කොට; නිමවා.
නිට්ඨාපෙති
(නි+ඨා+ණෙ) අවසන් කරයි; නිමවයි.
නිට්ඨිත
3. නිම වූ; නිමාවට පැමිණි.
නිට්ඨුභති
(නි+ඨුභ+අ) කාරා දමයි; කෙල ගසයි.
නිට්ඨුභන
න. කෙල ගැසීම.
නිට්ඨුභිත්වා
පූ.ක්රි. කෙල ගසා.
නිට්ඨුභිය
පූ.ක්රි. කෙල ගසා.
නිට්ඨුර
3. කර්කශ වූ; තද වූ.
නිඩ්ඩ
න. කුරුලු කූඩුව; වාසස්ථානය.
නිඩ්ඩෙති
(නි+ඩි+ණෙ) වල් පැල උදුරයි.
නිණ්ණය
පු. තීරණය; විනිශ්චය.
නිතම්බ
පු. තුනටිය; පර්වත පාර්ශවය.
නිත්තණ්හ
3. තෘෂ්ණා නැති.
නිත්තිණ්ණ
3. එතර වූ; පසු කොට ගිය.
නිත්තුදන
න. තුඩකින් ඇනීම; විදීම.
නිත්තෙජ
3. තේජස් නැති.
නිත්ථරණ
න. අවසන් කිරීම; එගොඩ වීම; ගෙනයාම.
නිත්ථාරෙති
(නි+ථර+ණෙ) එගොඩ කරයි; නිමවයි; සම්පූර්ණ කරයි.
නිත්ථුනන
න. කෙඳිරි ගෑම.
නිත්ථුනන්ත
3. කෙඳිරි ගාන; කෙඳිරි ගාමින්; කොඳුරන.
නිත්ථුනාති
(නි+ථු+නා) කෙඳිරි ගායි; දුර්වල ශබ්ද පවත්වයි.
නිදංසති
(නි+දිස+අ) හිතවත් දේ දක්වයි.
නිදස්සන
න. උදාහරණය; නිදර්ශනය; පෙන්වීම.