බුද්ධදත්ත පාලි අකාරාදිය – 369
නිපජ්ජ
පූ.ක්රි. දිග ඇදී; නිදා; ලැග; හොවැ.
නිපජ්ජති
(නි+පද+ය) නිදයි; ලගියි; හොවී.
නිපජ්ජාපෙති
නිදි කරවයි; ලග්ගවයි; හොවයි.
නිපජ්ජිතබ්බ
3. හොවිය යුතු.
නිපජ්ජිත්වා
පූ.ක්රි. නිදා; හොවැ (වැතිරිලා).
නිපජ්ජිතුං
නි. හොවින්ට.
නිපතති
(නි+පත+අ) වැටේ.
නිපතන
න. වැටීම.
නිපතිත්වා
පූ.ක්රි. වැටී.
නිපතිතුං
නි. වැටෙන්ට.
නිපතිය
පූ.ක්රි. වැටී.
නිපතී
3. වැටෙන්නා.
නිපන්ත
3. නිදාගත්; ලැගි; හොත්.
නිප්පක්ක
3. කකාරවන ලද.
නිප්පදෙස
3. අවශේෂ දෙයක් නැති; සියල්ල ඇතුළත්.
නිප්පපඤ්ච
3. කෙලෙස් නැති; ප්රමාද නැති.
නිප්පභ
3. එළියක් නැති.
නිප්පරියාය
3. වෙනස් නො කළ හැකි; සමාන වචන නැති.
නිප්පලාප
3. බොල් නැති; හිස් වචන නැති.
නිප්පාප
3. පව් නැති.
නිප්පිතික
3. පියකු නැති.
නිප්පීළන
න. මිරිකීම.
නිප්පීළෙති
(නි+පීළ+ණෙ) මඩියි; මිරිකයි.
නිප්පුරිස
3. පිරිමින් නැති.