බුද්ධදත්ත පාලි අකාරාදිය – 780
සොපානපාද
පු. තරප්පය මුල.
සොපානඵලක
න. තරප්ප ලෑල්ල.
සොපානසීස
න. තරප්පයේ මුදුන.
සොබ්භ
න. දිය වළ; වළ; සිදුර.
සොභග්ග
න. ශ්රීමත් බව; සෞභාග්යය.
සොභග්ගප්පත්ත
3. අති දර්ශනීය; ශ්රීමත් බවට පැමිණි.
සොභඤ්ජන
පු. මුරුංගා ගස.
සොභණ
3. බබළන; යහපත් දෙය; යහපත් බව; හොබනා.
සොභති
(සුභි+අ) බබළයි; ශෝභාමත් වේ; හොබී.
සොභන
3. බබළන; යහපත් දෙය; යහපත් බව; හොබනා.
සොභන්ත
3. බබළන; බබළමින්; ශෝභාමත් වෙමින්.
සොභමාන
3. බබළන; බබළමින්; ශෝභාමත් වෙමින්.
සොභයමාන
3. බබළවන; බබළවමින්.
සොභා
ඉ. බැබළීම; ශෝභාව.
සොභිත
3. බැබළ වූ; බැබළුණු.
සොභෙතබ්බ
3. බැබළවිය යුතු.
සොභෙත්වා
පූ.ක්රි. බබළවා; හොබවා.
සොභෙති
(සුභ+ණෙ) බබළවයි; හොබවයි.
සොභෙතුං
නි. බබළවන්ට.
සොභෙන්ත
3. බබළවන; බබළවමින්.
සොම
පු. චන්ද්රයා.
සොමනස්ස
න. සතුට; සොම්නස.
සොමවක්ක
පු. හෙළකිහිරි ගස.
සොමවල්ලි
ඉ. මද්ය වර්ගයක් සෑදීමට ගන්නා වැල් වර්ගයක්.