සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 675
බහුල
ති. බොහෝ, බොහෝ දෙය. (පි. 399)
බහුලා
ඉ. එනසාල්, එලා. (පි. 399)
බහුලී
ති. බොහෝ සෙයින්. (පි. 399)
බහුලීකත
ති. බොහෝ සෙයින් කළ. (පි. 399)
බහුවාක
පු. ලෝලුගස. (පි. 399)
බහුවිධ
ති. නානාප්රකාර, අනෙකවිධ. (පි. 399)
බහුස්සුත
පු. බහුශ්රැත, බොහෝ ඇසූ පිරූ තැන ඇති. (පි. 399)
බහුසුතා
ඉ. බොහෝ දරුවන් ඇත්තී, සාතාවාරිය වැල. (පි. 399)
බහුසො
අ. බොහෝ සේ, බහුවිධ. (පි. 399)