සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1063

කම්මුල

1. n. chap
2. n. cheek
3. n. temple

කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළ ගැසෙනවා

vi. dimple

කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම

n. dimple

කම්මුල සහිත

adj. cheeked

කම්මුල් ඇටය

n. cheekbone

කම්මුල්ගාය

n. mumps

කම්මුලෙහි වැවෙන කෙස්

n. whiskers

කම්මුලේ වළ ගැසෙන

a. dimply

කම්සදනය

1. Law. authority
2. Law. commission

කම්සදනලත්

Law. commissioned

කම්හල

1. n. factory
2. Mng. mill
3. n. workshop

කම්‍යතාව

Log. election

කමා කළ නොහැකි

a. unpardonable

කමාකරනවා

1. v. forgive
2. v. pardon

කමාන්ඩෝ භටයා

n. commando

කමාව ඉල්ලන

a. apologetic

කමිටුව

n. committee

කමිඳුරු ජනනය

Psy. dynamogenesis

කමිස අතේ අග

n. cuff

කමිස අතේ කෙළවර

n. cuffing

කමිස රෙදි

n. shirting

කමිසය

n. shirt

කමිසයට උඩින් පළඳින ඝන හැට්ටය ජම්පරය

n. jumper

කමිසයේ අත් ඇමුණුමට යොදන ගාංචුව

cufflink