සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1064
කමිස්සිරියාව
කමිසිය
n. shirt
කමිසුරු
Law. commissioner
කමිසේ අත් බොත්තම
කමීසයේ අත අග වාටිය
කමීසිය
කඹ
කඹ ඇද වෙන් කරනවා
vt. rope off
කඹ ඇදිල්ල
Aes. tug-of-war
කඹ ඇදීම
n. tug-of-war
කඹ ඇදීමේදී හෝ සහය දිවීමේදී අන්තිමට එක්වන්නා
n. anchorman
කඹ ඇඳීම
n. tug
කඹ එකට අඹරනවා
vt. splice
කඹ කෙඳි
කඹ දානවා
v. belay
කඹ පැළීමට ගන්නා යකඩ කටුව
කඹ පොට
Art. strand
කඹ යොදන ලද
a. funicular
කඹය
කඹය කොට කිරීමට යොදන ගැටයක්
1. sheepshank
2. sheep-shank
කඹය ගලවනවා
vt. untether
කඹයකින් ඇදගෙන යනවා
vt. tow