සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1089

කලල ශාක

Bot. embryophyta

කලල සහිත

embryonate

කලලජනනය

Bot. embryogeny

කලලධරය

embryophore

කලලන්‍යාසය

inembryonation

කලලපෝෂය

embryotroph

කලලබන්ධය

placenta

කලලය

1. Psy. embryo
2. Sta. foetus

කලලරෝපණය

implantation

කලලාවාරය

amnion

කලලාවාරික

amniotic

කලලාවාරික තරල පරීක්ෂාව

1. amniocentesis
2. amnocentesis

කලලාවාරිකයා

amniote

කලව

Med. thigh

කලව ඇටය

femur

කලවන් නැති

a. neat

කලවම

1. n. admixture
2. n. alloy
3. n. amalgam
4. n. blend
5. n. contamination
6. n. impurity
7. n. mixture

කලවම්

1. adj. assorted
2. prefix. cross
3. a. impure
4. a. mongrel
5. a. promiscuous

කලවම් කරනවා

1. v. admix
2. v. adulterate
3. vt. alloy
4. v. beat
5. v. blend
6. v. comingle
7. vti. commingle
8. vti. compound
9. vti. intermingle
10. knead
11. vti. mingle
12. vti. mix
13. vt. reshuffle
14. vt. shuffle
15. vt. stir up
16. vt. work in
17. vt. work-in

කලවම් කිරීම

1. blending
2. n. shuffle

කලවම් නැති

a. rectified

කලවම් වූ දෙයක් හරිගස්සනවා

vt. unscramble

කලවම් වෙනවා

1. vt. admix
2. vti. blend
3. vti. commingle
4. vti. intermingle
5. vti. mingle
6. vti. mix

කලවම් සතා

n. mongrel