සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1336

කෙළෙහිගුණ නොසැලකීම

n. ingratitude

කෙෆලොකෝඩාටා

cephalochordata

කෙෆලොපෝඩා

cephalopoda

කේක්

cake

කේක් ආදිය පිසීමට ගන්නා වටකුරු යකඩ තහඩුව

n. griddle

කේක් ගෙඩිය

n. cake

කේක් වර්ගයක්

1. n. baba
2. n. madeira

කේක් විශේෂයක්

1. n. gateau
2. n. pavlova
3. n. petit four

කේක්ගෙඩිය

n. cake

කේජු

1. n. cheese
2. n. mornay

කේජු ආදියෙහි ඇති මාංසජනක ක්ෂීරධාතුව

n. casein

කේජු මිහ්‍ර

a. cheesy

කේජු ලෑල්ල

1. cheeseboard
2. cheese-board

කේජු ලෙල්ල

cheese-paring

කේජු වර්ගයක්

n. camembert

කේජු වැනි

a. cheesy

කේජු විශේෂයක්

1. n. brie
2. n. caerphilly
3. n. gruyere

කේජු සහිත පැණි කේක්

1. cheesecake
2. cheese-cake

කේටෝන

n. ketone

කේඩෑරි

1. a. lean
2. a. slender
3. a. thin

කේඩෑරි කසළමය ගස්වැල් වැවෙන රළු නිසරු ගිනිකඳු සහිත පරිසරය

scabland

කේත පාඨ

ciphertext

කේත යෙදීම

Mat. coding

කේතකය

Inf. coder