සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1337
කේතකරණය
කේතකරය
Ele. coder
කේතකරු
කේතනය
Eco. coding
කේතය
කේතරේඛනය
Psy. topography
කේතලය
n. kettle
කේතලය අඬනවා
vti. sing
කේත්වාකාර
Mat. conical
කේත්වාභය
Mat. conoid
කේත්වායනය
Civ. coning
කේතාංකනය කිරීම
කේතාංකය
Mat. cipher
කේතායන කරනවා
Phy. code
කේතායනය
Ele. coding
කේතීකරණය
කේතීය
Psy. topographic
කේතු
1. n. banner
2. n. comet
3. n. cone
4. Psy. cones
5. Mat. conical
6. n. fire
7. n. lustre
8. a. pineal
කේතු ආකාර
කේතු ක්ලච්චය
Art. cone clutch
කේතු කුඩාරම
n. tepee
කේතු ඡින්නකය
n. frustum
කේතු ප්රක්ෂේපණය
Mat. conical projection
කේතු බෙයාරිම
Civ. cone-bearing