සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1415
ගමන වළකනවා
vt. hamper
ගමනක් යන අතර
adv. en route
ගමනට ගෙනයන බඩුබාහිරාදිය
n. baggage
ගමනට සුදුසු
Acc. roadworthy
ගමනය
ගමනවාදය
Log. shamanism
ගමනස්ථානය
Law. destination
ගමන්
ගමන් ආරම්භ කරනවා
vt. take the road
ගමන් ආරම්භ කොට
adv. under way
ගමන් කරන තරප්පුව
n. escalator
ගමන් කරනවා
1. vti. carry
2. vt. cover
3. vt. fare
4. v. go
5. v. move
6. vti. range
7. vti. run
8. vti. travel
9. vti. tread
10. v. walk
ගමන් කරන්නා
ගමන් ගාස්තුව
ගමන් පථය
Law. route
ගමන් පහන
ගමන් ප්රමාණය
n. march
ගමන් පිළිබඳ
a. kinetic
ගමන් බල පත්රය
n. passport
ගමන් බිමන් යනවා
vi. journey
ගමන් මඟ
ගමන් මල්ල
1. n. baggage
2. carpet-bag
3. n. rucksack
4. n. carrier bag