සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1915
ද්ව්යංග දෙමුහුම්
Bot. dihybrid
ද්ව්යංගදෙමුහුම් ජීවියා
1. dihybrid
2. diheterozygote
ද්ව්යංගී
Mat. binary
ද්ව්යංගී තාරකාව
Mat. binary star
ද්ව්යංගී පද්ධතිය
Che. binary system
ද්ව්යංගී සංයෝගය
Che. binary compound
ද්ව්යක්ෂර ගණ ඇති
ද්ව්යක්ෂර පදය
n. trochee
ද්ව්යධිකාරය
ද්ව්යර්ථික
ද්ව්යර්ථිකතාව
ද්ව්යර්ථිකභාවය
ද්වා දශම
n. duodecimal
ද්වාජ
ද්වාජ පෘෂ්ඨය
Mat. quadric surface
ද්වාජය
Mat. quadric
ද්වාත්රිංශත්
n. thirty-two
ද්වාදශ
n. twelve
ද්වාදශම
Mat. duodecimal
ද්වාදශමය
1. Mat. duodecimal
2. Mat. duodenary
ද්වාදශාස්රය
1. Mat. dodecagon
2. Mat. duodecagon
ද්වාර මණ්ඩපය
n. portico
ද්වාර මාලකය
Aes. gateway
ද්වාරණය
Med. ostomy