ද්වාදශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සංඛ්‍යාවක්; දොළහ; දොළස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දොළහ; දොළස (සං. ද්වාදශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. twelve