සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 232

අනුගුණ

1. commensurate
2. Aes. congruent

අනුගුණත්වය

Aes. congruence

අනුගුණතාව

Aes. congruity

අනුගොමු

1. Bot. suffrutescent
2. Bot. suffruticose

අනුචක්‍රගතකිරීම

subtabulation

අනුචරයා

n. satellite

අනුචලනය කරනවා

Acc. scrolling

අනුචලනය කිරීම

Inf. scroll

අනුච්ඡදය

Bot. transect

අනුච්ඡවික

1. a. fit
2. a. proper
3. a. suitable

අනුච්ඡේදය

transect

අනුචාර ශාකය

Bot. tropophyte

අනුචාරකාමී

Bot. tropophilous

අනුචිත

1. a. amiss
2. a. improper
3. irrelevant
4. outlandish
5. a. unfit

අනුචිත්‍රය

Ele. facsimile

අනුචුම්බක

Phy. paramagnetic

අනුචුම්බකත්වය

Phy. paramagnetism

අනුඡායා

Oth. negative

අනුඡෙදය

sub-paragraph

අනුඡේදනය

indentation

අනුඡේදය

indent

අනුජංඝ බන්ධනය

Soc. infibulation

අනුජංඝාව

fibula

අනුජංඝාස්ථිකාව

fibulare