සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2483
පසු දර්ශය
පසු දාතම දරණ
පසු දැක්ම
n. hindsight
පසු දිලියුම
1. Phy. afterglow
2. after-glow
පසු පස
a. hind
පසු පස යන්නා
පසු පස්සේම
adj. rearmost
පසු පිම්ම
Phy. flyback
පසු පිඹුම
පසු පිරවීම
Civ. backfill
පසු පිවිසි පෙර නිකුත්
Mng. lifo
පසු පෙළ පිටු
Oth. end matter
පසු බඩවැල
පසු බසින
1. a. refluent
2. a. retrogressive
පසු බසින ලද
පසු බසිනවා
1. vti. decline
2. declining
3. vti. flag
4. v. retreat
5. vt. fall back
6. vt. give way
7. vt. go back
පසු බැස්ම
Eco. recession
පසු බැසීම
1. Aes. retreat
2. Soc. withdrawal
පසු බෑම
n. refluence
පසු බිම
1. Geo. hinterland
2. Geo. unland
පසු භාගය
n. stern
පසු භාගයෙහි පිහිටි
a. posterior
පසු මුද්රණය
1. Aes. stop press
2. stop-press
පසු මොළය
1. hindbrain
2. hind-brain