සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2661

පා

1. n. bowl
2. n. foot
3. n. mansion

පා ඇඟිලි වැස්ම පා වහනක

n. toecap

පා කඩ

Civ. sleeper

පා කරනවා

vti. float

පා ගමන් මනුව

pedometer

පා තව්ව

Civ. altar

පා දෙපසට දා ගිය

strode

පා පහර දෙනවා

v. boot

පා පිස්නාව

n. doormat

පා පුටුව

1. stool
2. foot-rest

පා පුවරුව

1. Art. floor board
2. Art. running board

පා පොල්ල

pedal

පා පෝරුව

treadle

පා මහල

basement

පා රෝධකය

Civ. foot brake

පා ලසය

foot-impression

පා ලිවීම

foot-writing

පා ලීය

ladder

පා ලීවරය

Civ. foot lever

පා වල නියපොතු හැඩගැන්වීම පාද රෝග විද්‍යාව

n. pedicure

පා විහිදුවා

adv. astride

පා වෙමින්

adv. awash

පා සක

kick-wheel

පා සටහන

1. n. footprint
2. n. track