සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2662

පා සලකුණ

1. foot-mark
2. footprint

පා සලකුණු ක්‍රමය

footprinting

පා සළකුණ

Aes. footprint

පා හැසුරුම

n. footwork

පාංශු

n. soil

පාංශු කළමනාකරණ විද්‍යාව

agronomics

පාංශු ක්ෂුද්‍රශාක

Bot. phytoedaphon

පාංශු ඛාදනය

n. soil erosion

පාංශු ඛාදනය අවම කිරීමට බංකු හැඩයට උස් බිම් ප්‍රදේශ සැකසීම

bench-cut

පාංශු ජනනය

pedogenesis

පාංශු නිර්මාණය

pedogenesis

පාංශු ප්‍රපාතනය

earthflow

පාංශු බෝග විද්‍යාව

Bot. agrology

පාංශු වයනය

Bot. tilth

පාංශු වික්ෂාරණය

Che. solodizating

පාංශු විද්‍යාව

Che. pedology

පාංශු විවරය

macropore

පාංශු ස්‍යන්දනය

Geo. solifluction

පාංශු ස්‍යන්ද්‍යය

solifluction

පාංශු-බෝග විද්‍යාව

agrology

පාංශුකූලය

1. n. shroud
2. n. winding-sheet

පාංශුජීවියා

geobiont

පාකඩ

1. n. pedal
2. Civ. plinth

පාකපාත්‍රය

n. saucepan