පාංශු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මැටි ; දූවිලි ; ධූලි.

1. නා.ප්‍ර. පස් ; මැටි ; දූවිලි ; ධූලි.
2. පෝර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පස්; මැටි; දූවිලි/ පෝර (පා. පාංසු සං. පාංශු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. soil