සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2823

පුදුම සහිත

1. a. startling
2. a. wonderful

පුදුම සේ වාසනාවන්ත

a. providential

පුදුමය

1. n. astonishment
2. n. curiosity
3. n. surprise
4. n. wonder
5. n. wonderment

පුදුමය ඇඟවීමේ නිපාතයක්

int. ha

පුදුමය ප්‍රකාශිත

a. exclamatory

පුදුමයකට මෙන්

adv. curiously

පුදුමයට

adv. aback

පුදුමයට ගල් ගැභෙනවා

vt. transfix

පුදුමයට ගල් ගැහෙනවා

transfix

පුදුමයට පත් කරනවා

1. v. amaze
2. vt. astonish
3. vt. surprise

පුදුමයට පත් කිරීම

n. astonishment

පුදුමයි

int. ah

පුදුමයෙන් ආකුල කරනවා

vt. astound

පුදුමයෙන් ගොළු වනවා

vt. flabbergast

පුදුමසහගත

wonderful

පුදුමාකාර

1. Psy. mysterious
2. a. outlandish
3. a. strange

පුන

1. prep. again
2. prep. re

පුන පුනා කළ නොහැකි

a. unrepeatable

පුන රක්ෂණය

Law. reinsurance

පුන:කරණය

reiteration

පුන:සංශ්ලේෂණය

resynthesis

පුනඅපරාධකරු

Law. recidivist

පුනආරක්ෂණය

Law. reassurance

පුනක්කු

n. poonac