සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2916
පොතක පාවිච්චියෙන් පිටු අග නැමුණු
a. dog-eared
පොතක පැතිරීමේ ප්රමාණය
n. circulation
පොතක පිටු නොකැපූ
a. uncut
පොතක පිටු පෙරළනවා
v. riffle
පොතක බාහිර රූපය
n. format
පොතක මුල හා අග ඇති හිස් කොළය
n. endpaper
පොතක සංඥාපනය
n. introduction
පොතක් පිළිබඳ තොරතුරු ඇතුළත් මුල් පිට
1. title-page
2. n. title page
පොතකින් උපුටාගත් කොටස
n. gobbet
පොතකින් නුසුදුසු කොටසක් ඉවත් කරනවා
vt. bowdlerise
පොතටම ඇලුණු
adj. bookish
පොතන
n. grassland
පොතනය
Law. record
පොතනය කරනවා
Law. record
පොතනවා
Civ. book
පොතනුව
Law. roll
පොත්
පොත් අගය
Mng. book value
පොත් අයිතිකාරයාගේ නම දැක්වෙන ලේබලය
පොත් අල්මාරිය
පොත් ආදියෙහි පිට
n. page
පොත් උඩින් උඩින් බලනවා
v. browse
පොත් කරනවා
1. v. parcel
2. v. write-down
3. v. write down
පොත් කවරය
Oth. case