සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2993

බලා සිටින්නා

1. n. looker-on
2. n. observer

බලාකා

n. crane

බලාගන්නවා

1. v. care
2. vti. mark
3. vt. observe
4. vt. oversee
5. v. look after
6. v. look to

බලාගාරය

Mng. power station

බලාගැනීම

1. n. care
2. n. observance
3. n. observation

බලාගෙන

1. int. steady
2. int. look out

බලාගෙන ඔන්න එනවා

int. cave

බලාත

Civ. balata

බලාත් ප්‍රවිෂ්ටයා

Law. intruder

බලාත්කාර

1. adj. coercive
2. a. forcible
3. a. high-handed

බලාත්කාරකම

1. club-law
2. n. coercion
3. n. despotism
4. n. duress
5. n. force

බලාත්කාරකම් කරනවා

vt. violate

බලාත්කාරකම් පානවා

v. coerce

බලාත්කාරය

1. Mng. coercion
2. n. compulsion
3. n. constraint
4. Law. force
5. n. rape
6. n. violence

බලාත්කාරයෙන්

1. adv. coercively
2. adv. perforce

බලාත්කාරයෙන් අල්ලනවා

vt. grab

බලාත්කාරයෙන් අස් කරනවා

vt. bump off

බලාත්කාරයෙන් ඇතුළු වෙනවා

vti. storm

බලාත්කාරයෙන් කරනවා

v. constrain

බලාත්කාරයෙන් කරවනවා

vt. compel

බලාත්කාරයෙන් ගෙන යෑම

n. abduction

බලාත්කාරයෙන් දූෂ්‍ය කරනවා

vt. outrage

බලාත්කාරයෙන් යමක් කරවනවා

vt. coerce

බලාත්කාරයෙන් යොමු කරවනවා

vt. compel