සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2994
බලාත්කාරයෙන් වලකනවා
vt. coerce
බලාත්ප්රවේශය
Law. intrusion
බලාත්මක
adj. compellable
බලාත්මක කරනවා
Mng. enforce
බලාත්මක කල හැකිබව
බලාත්මක කලහැකි
Acc. enforceable
බලාත්මක කළහැකි
Law. enforceable
බලාත්මක කිරීම
1. Law. enforcement
2. ratify
බලාත්යෝජනය
Law. impressment
බලාතික්රමණ
Acc. ultra vires
බලාදිකාරී වාදය
Eco. authoritarianism
බලාධික
a. high-powered
බලාපොරාත්තු නැතිව සිටින
a. despairing
බලාපොරෙත්තු සුන් වූ
බලාපොරොත්තු
n. intent
බලාපොරොත්තු අඩු කරගන්නවා
vi. despond
බලාපොරොත්තු අත් අරිනවා
vt. give up
බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා
බලාපොරොත්තු ඉෂ්ට නොවෙනවා
vt. fall short of
බලාපොරොත්තු ඉෂ්ට වීම
n. fruition
බලාපොරොත්තු කඩ කරනවා
බලාපොරොත්තු කඩ වුණු
a. disappointed
බලාපොරොත්තු කඩ වූ
a. bated
බලාපොරොත්තු කඩ වෙනවා
vti. bate