සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2995

බලාපොරොත්තු දෙකක් ඇති

a. double-barrelled

බලාපොරොත්තු නැති

Acc. unanticipated

බලාපොරොත්තු නැති කරගන්නවා

vt. despair

බලාපොරොත්තු නැති බව

n. desperation

බලාපොරොත්තු නැතිව ඉදිරිපත් වෙනවා

vt. crop up

බලාපොරොත්තු නැතිව සිටිනවා

vt. despair

බලාපොරොත්තු නැතිව සිද්ධ වෙනවා

vt. crop up

බලාපොරොත්තු නුවූ අමාරුව

n. snag

බලාපොරොත්තු නොවූ

1. a. accidental
2. a. unexpected
3. a. unforeseen
4. a. unforseen
5. a. unlooked-for
6. a. unwished

බලාපොරොත්තු නොවූ ජයග්‍රහණය

n. hit

බලාපොරොත්තු නොවූ බාධාව

n. rebuff

බලාපොරොත්තු නොවූ ලෙස

adv. accidentally

බලාපොරොත්තු නොවූ විරෝධය

n. rebuff

බලාපොරොත්තු නොවූ සිඬ්ය

n. eventuality

බලාපොරොත්තු නොවූ සිද්ධිය

1. n. surprise
2. n. turn up

බලාපොරොත්තු නොවූ සිය

eventuality

බලාපොරොත්තු රහිත

1. a. desperate
2. a. gone
3. a. hopeless

බලාපොරොත්තු වන

1. contemplating
2. a. expectant
3. a. sought

බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය

n. plan

බලාපොරොත්තු වන පිළිතුර ලැබෙන සේ යෙදූ ප්‍රශ්නය

n. leading question

බලාපොරොත්තු විය නොහැකි

a. unforeseeable

බලාපොරොත්තු විය යුතු

a. natural

බලාපොරොත්තු වූ

a. intended

බලාපොරොත්තු වෙනවා

1. v. affect
2. vti. aim
3. vt. aspire
4. v. await
5. vti. calculate
6. vti. hope
7. vt. objectify
8. vt. propose
9. vi. rely
10. vti. seek
11. vti. trust
12. vt. wish
13. v. look for