සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3072
බිම ගල් ගඩොල් ආදිය අතුරනවා
vt. pave
බිම ගොඩ කිරීම
n. landfill
බිම තබනවා
බිම දිගා වී
adv. flat
බිම දිගාවීම
බිම දුවන
1. Bot. creeping
2. procumbent
බිම නඟනවා
බිම නොවැදී පිත්ත කෙළවරටම පන්දුව යවනවා
vt. york
බිම පිහිටි දොර
n. trap door
බිම භෙළනවා
බිම වට්ටනවා
vt. upset
බිම වැටෙන සේ පහර දීම
බිම වැටෙන හඬ
n. clonk
බිම වැතිරෙනවා
බිම වැස්ම
Bot. ground cover
බිම සැකසීමට යොදන ද්රව්ය
n. flooring
බිම සිටවනවා
vti. ground
බිම හිර කට්ටය
Art. stop
බිම හිර කට්ටිය
බිම හෙළනවා
බිමට බසිනවා
vti. land
බිමට බානවා
vt. offload
බිමට බැසීම
n. landing
බිමදමා ගොඩ ගසනවා
vt. dump