සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3217
මධ්යම යුගයෙහි වූ
මධ්යම රාත්රිය
n. midnight
මධ්යම රාත්රියට පෙර නින්ද
n. beauty sleep
මධ්යම වයස
1. middle-age
2. n. middle age
මධ්යම වයසට පැමිණි
a. elderly
මධ්යම වයසේදී ඇති වන තරුණභාවය
මධ්යම සකසනය
Inf. central processor
මධ්යම සැකසුම් ඒකකය
1. Inf. cpu
2. Inf. c.p.u.
3. Acc. central processing unit
මධ්යමස්තිෂ්කය
මධ්යමාන
Aes. mediocre
මධ්යමානතාව
Aes. mediocrity
මධ්යය
1. n. center
2. n. centre
3. n. core
4. n. depth
5. n. interior
6. Log. mean
7. Law. mesne
8. Log. middle
මධ්යයට මධ්යය
මධ්යයෙන් ඉවතට නැමුණු
a. centrifugal
මධ්යයෙහි
මධ්යයේ
මධ්යවණ්ටනය
මධ්යවර්තී
මධ්යශ්ලේෂය
1. mesenchyme
2. mesogloea
මධ්යශාක
Geo. mesophyte
මධ්යශාකතාව
Bot. mesophytism
මධ්යශාකය
Bot. mesophyte
මධ්යශිලා
මධ්යශිලා සමය
Soc. mesolithic age