සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3216

මධ්‍යබහිශ්චර්මය

mesectoderm

මධ්‍යබාහිකය

Bot. mesocortex

මධ්‍යබීජාණුවරණය

1. Bot. mesospore
2. Bot. mesosporium

මධ්‍යබීජාවරණය

Bot. mesosperm

මධ්‍යභාගය

n. core

මධ්‍යභාගය වෙත නැමුණු

a. centripetal

මධ්‍යභින්න සෛලය

mesomere

මධ්‍යම

1. bourgeoisie
2. adj. central
3. a. intermediate
4. a. mean
5. Bot. medial
6. Bot. median
7. Aes. medium
8. prefix. meso
9. a. mid
10. a. middle
11. a. moderate
12. a. second-rate

මධ්‍යම අප්‍රිකාවේ තඹ කනින ප්‍රදේශය

copper-belt

මධ්‍යම තරංග

Ele. medium wave

මධ්‍යම තරමේ

a. middling

මධ්‍යම තරමේ යුද්ධ නැව

n. cruiser

මධ්‍යම තරමේ වූ

a. medium

මධ්‍යම පංක්තියේ ජනයා

n. bourgeoisie

මධ්‍යම පංතියේ ජනයා

1. n. middle-class
2. n. middle class

මධ්‍යම පන්තික

adj. bourgeois

මධ්‍යම පන්තිකයා

bourgeois

මධ්‍යම පන්තිය

n. bourgeois

මධ්‍යම ප්‍රතිපදාව

1. a. comprising
2. n. compromise
3. Psy. mean
4. n. golden mean
5. n. via media

මධ්‍යම ප්‍රදේශය

n. middle

මධ්‍යම පුරුෂය

n. second person

මධ්‍යම බැංකුව

Mng. central bank

මධ්‍යම බැටරිය

c.b.

මධ්‍යම යාමය

1. n. middle watch
2. middle-watch