සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3273

මහත් කෝපය

1. n. fume
2. n. rampage
3. n. storm
4. n. wrath

මහත් කෝපයෙන් හැසිරෙනවා

vti. ramp

මහත් ගෝට්ටියක් ඇති තැන

bear-garden

මහත් ගෞරව දක්වනවා

1. vti. fear
2. vt. reverence

මහත් ඝෝෂා සහිත

1. a. riotous
2. a. uproarious

මහත් ඝෝෂාව

1. n. din
2. n. raving
3. n. tumult
4. n. uproar

මහත් චංචල බව

n. thrill

මහත් චකිතය

n. flurry

මහත් තරඟය

1. n. tug
2. n. tug-of-war

මහත් තූර්ය ඝෝෂය

n. fanfare

මහත් තූර්යඝෝෂය

n. flourish

මහත් තෘෂ්ණාව

n. cupidity

මහත් දඟකාරකම

n. devilment

මහත් දිළිඳුබව

n. squalor

මහත් දීප්තිය

n. blaze

මහත් දුක

n. pang

මහත් දුක් දෙන

a. grilling

මහත් දුකින් පෙළෙන

broken-hearted

මහත් දුර්ගන්ධය

n. stench

මහත් දුර්වල භාවය

n. palsy

මහත් දුෂ්කරතා පානවා

vt. defy

මහත් දොම්නස

n. bitterness

මහත් ධ්වනි ඇති

a. resonant

මහත් නිර්භීතකම

n. derring-do