සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3354

මිදි දිය

n. ice

මිදි නෙලන කාලය

n. vintage

මිදි නෙලීම

n. vintage

මිදි වගාව

1. n. viniculture
2. viticulture

මිදි වත්ත

n. vinery

මිදි වැවීමේ ශාස්ත්‍රය

n. viticulture

මිදි විශේෂයක්

n. muscadine

මිදි සීනි

n. grape sugar

මිදිකොළ රෝගය

Geo. phylloxera

මිදිච්ච

1. a. coagulated
2. a. condensed
3. a. freed
4. a. solidified

මිදිවගාව

Geo. viticulture

මිදිවත්ත

n. vineyard

මිදිවැල

1. n. grapevine
2. n. vine

මිදිවැලින් ලැබෙන පලදාව

n. vintage

මිදී යා නොහැකි

adj. captive

මිදීම

1. n. abstention
2. n. coagulation
3. Che. congealing
4. n. congelation
5. n. emancipation
6. emancipatory
7. Civ. escape
8. n. release
9. n. salvation

මිදුණු

1. a. free
2. a. frozen

මිදුණු පිනි

n. frost

මිදුම

Ele. release

මිදුම් දඩය

Soc. ransom

මිදුම් ප්‍රවේගය

Phy. escape velocity

මිදුම් මිල

Acc. ransom

මිදුම්මිල

Law. ransom

මිදුම්වරණය

anti-freeze