සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3520

යහඬුව

Civ. tongs

යහතින්

adv. comfortably

යහන

n. bed

යහනය

Law. relief

යහන් ඇතිරිලි

bedding

යහන් ඇඳුම

nightdress

යහන් උවාරණ

Med. bedding

යහන් කොට්ටය

bolster

යහන් ගබඩාව

bed-room

යහන් නියම කරනවා

vt. berth

යහන් හැට්ටය

bed-jacket

යහපත

1. n. benefaction
2. n. benefit
3. n. gain
4. n. good
5. n. interest
6. n. weal

යහපත කරනවා

vti. benefit

යහපත කිරීම

n. beneficence

යහපත පිණිස යොදනවා

vti. improve

යහපත සලසන

a. salutary

යහපත සලසනවා

1. v. benefit
2. vti. profit
3. vti. speed
4. vt. serve well

යහපත සැලසීම

n. benefaction

යහපත සැලසෙනවා

vti. profit

යහපත්

1. adj. auspicious
2. a. extrovert
3. a. good
4. a. healthy
5. n. meritorious
6. a. righteous
7. a. virtuous
8. a. wholesome

යහපත් අත් වැඩ

n. handiwork

යහපත් ගති ඇති

a. good-natured

යහපත් ගෙවල් ඇති

a. residential

යහපත් බවට හරවනවා

vti. mend