සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 374

අලංකාරක

Aes. decorative

අලංකාරණාත්මක

Aes. ornamental

අලංකාරමුක්ත

non-figurative

අලංකාරය

1. n. adornment
2. attractiveness
3. n. beauty
4. n. decoration
5. n. elegance
6. n. embellishment
7. n. embroidery
8. n. garniture
9. n. grace
10. n. illumination
11. n. ornament
12. n. ornamentation
13. n. pattern
14. n. pomp
15. n. show
16. n. splendour
17. n. state
18. n. style
19. n. set off

අලංකාරය සඳහා භාවිත කරනු ලබන කොළපාට ඛනිජයක්

n. malachite

අලංකාරයක් නැති

1. a. bare
2. a. dead
3. a. dry
4. a. naked
5. a. plain

අලංකාරයෙන් අනූන

a. flowery

අලංකාරයෙන් සරසනවා

vt. blazon

අලංකාරයෙන් සැරසෙනවා

1. vt. make-up
2. vt. make up

අලංකාරවත්

1. a. glamorous
2. a. ornamental
3. a. showy

අලංකාරවත් අකුරු

n. flourish

අලංකාරවර්ණය

n. imagery

අලංකාරශ්‍රස්ත්‍රය

n. rhetorics

අලංකාරශාස්ත්‍රය

Log. rhythm

අලංකාරාත්මක

ornamental

අලංකාරිකයා

rhetorician

අලංකාරෝක්තිය

n. rhetoric

අලංකාරෝපකරණ

n. garnishing

අලංකෘත

1. a. caparisoned
2. a. dight
3. a. ornate

අලංකෘත එලකය

n. plaque

අලංකෘත ඵලකය

plaque

අලංඝනීය

1. a. inviolable
2. a. sacred
3. a. sacrosanct

අලකය

1. Bot. cincinnus
2. cirrus

අලකලංචිය

Soc. brawl