සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3830
වරදකරුවකු ලුහුබැඳයාම
n. hue and cry
වරදකරුවා
1. n. convict
2. n. defaulter
3. n. trespasser
වරදක්
වරදක් කරනවා
1. vt. commit
2. vt. perpetrate
3. vt. trespass
4. vt. wrong
වරදක් වූ විට කරන ආලාපයක්
වරදක් සිදු නොවන
a. innocuous
වරදකාර
a. guilty
වරදකාර වග උත්තරකරු
Law. appellee
වරදකාරයා
වරදකාරිත්වය
Soc. guilt
වරදකාරී
1. Soc. guilty
2. a. guilty conscience
වරදට අනුබල දීම
n. abetment
වරදට අනුබල දෙනවා
v. abet
වරදට අසු කරනවා
vt. inculpate
වරදට ඉඩ දීම
n. connivance
වරදට ඉඩ දෙන
adj. conniving
වරදට ඉඩ හරිනවා
vt. unleash
වරදට ඉඩහරිනවා
vi. connive
වරදට උදව්කාරයා
n. accessory
වරදට උදවු දෙන්නා
n. accessary
වරදට කැඳවනවා
v. accost
වරදට පත් කරනවා
vt. doom
වරදට පලි ගන්නවා
vt. avenge