සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3831
වරදට පලිගැනීම
n. avenge
වරදට පැමිණෙනවා
v. corrupt
වරදට පෙළඹවීම
1. n. abetment
2. n. subornation
වරදට පෙළඹීම
n. corruption
වරදට පොළඹවනවා
වරදට පොළඹවන්නා
වරදට යොමු වන
adj. corruptible
වරදට සමා කරනවා
vt. atone
වරදට සමාව ඉල්ලන ලද
වරදට සමාව ඉල්ලනවා
1. vt. apologise
2. apologising
වරදට සමාව ඉල්ලීම
n. apology
වරදට හවුල් කාර
a. accessory
වරදවනවා
වරදවන්නා
n. bungler
වරදවා
adv. amiss
වරදවා කියවනවා
vt. misread
වරදවා කීම
n. distortion
වරදවා ගණිනවා
n. miscount
වරදවා තේරුම් කරනවා
vt. misconstrue
වරදවා තේරුම් ගන්නවා
1. vt. misapprehend
2. vt. misconstrue
3. vt. misread
වරදවා තේරුම් ගැනීම
1. n. misapprehension
2. n. misconstruction
වරදවා වටහා ගන්නවා
1. v. misapprehend
2. v. misconceive
වරදවා වටහා දෙනවා
vt. confuse
වරදවා වටහාගන්නවා
1. vt. confuse
2. Psy. misunderstand