සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3832

වරදවා විස්තර කරනවා

vt. misrepresent

වරද්දනවා

1. vi. err
2. vti. fail
3. vt. falsify
4. vt. muff
5. vti. trip

වරද්දා ගත් තැනැත්තා

n. bungler

වරද්දා ගන්නවා

1. v. blunder
2. v. bungle
3. vti. lose

වරද්දා ගැනීම

n. bungling

වරද්දාගත්

a. mistaken

වරද්දාගන්නවා

1. vti. bungle
2. vt. miss
3. vt. mistake
4. vt. go wrong

වරදිනවා

1. v. backfire
2. v. err
3. vt. miscarry
4. vt. miss

වරදිනසුලු

a. fallible

වරදිනසුලුබව

Log. fallibilism

වරදින් නිදහස් කරනවා

1. v. absolve
2. vt. exonerate

වරදින් නිදහස් වීම

n. exoneration

වරදුවා ගණන් කිරිම

miscounting

වරදෙන් නිදහස් කරනවා

vt. excuse

වරදෙන් නිදොස් කරනවා

vt. purge

වරදෙහි පොළඹවනවා

1. vt. decoy
2. vt. pervert

වරදෙහි පොළඹවන්නා

n. tempter

වරදෙහි බැඳගන්නවා

vt. tempt

වරදෙහි බැඳීමට හේතුව

n. temptation

වරදෙහි බැඳුණු

a. peccant

වරදෙහි වැටෙනවා

vi. stumble

වරදෙහි වැටෙනසුලු බව

n. frailty

වරදෙහි සහකාරයා

n. confederate

වරදෙහි හවුල් කාරයා

n. accomplice