සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3836

වර්ග මිනුම

Mat. square measure

වර්ග මිශ්‍රණය

Civ. grading

වර්ග මීටර 100 ක වපසරිය

n. are

වර්ග මීටරය

Mat. square metre

වර්ග මූලය

n. square root

වර්ග ලැයිස්තුව

Oth. class list

වර්ග වශයෙන් බෙදනවා

vti. classify

වර්ග වාදය

Phy. group theory

වර්ග වෙනවා

vti. group

වර්ග සංහාරය

genocide

වර්ග සම්මිශ්‍රණය කරනවා

vti. interbreed

වර්ග සමීකරණය

n. quadratic equation

වර්ගඑලය

n. area

වර්ගකල

Acc. classified

වර්ගකාරක

Oth. classifier

වර්ගකෝෂය

n. catalogue

වර්ගගත ලේඛනය

Law. repertory

වර්ගඝාතය

Law. genocide

වර්ගජ

Acc. quadratic

වර්ගජ සමීකරණය

Mat. quadratic equation

වර්ගජය

1. Mat. quadratic
2. Phy. quadric

වර්ගඥයා

Bot. taxonomist

වර්ගනාමය

n. brand name

වර්ගප්‍රමාණය

Law. area